Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයා ජීවිතක්ෂයට දැයි සැකයක්?

රුසියාව ඒල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.ඒසි.අයි.ඒස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව තොරතුරු පරීක්ෂා කරන බවයි. රුසියාව සිරියාවේදි එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්තවාදී නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවසඳහන් වනවා.

සිරියාවේ රඛා ප්‍රදේශයට පසුගිය මැයි 28 දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

රුසියාවේ ස්පුට්නික් පුවත් සේවයද මේ බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැති ස්ථානයක් ඉල්ලක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post ගුවන් ප්‍රහාරයකින් Isis නායකයා ජීවිතක්ෂයට දැයි සැකයක්? appeared first on CNEWS.LK News.



This post first appeared on C News, please read the originial post: here

Share the post

ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයා ජීවිතක්ෂයට දැයි සැකයක්?

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×