Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කරූ-UNP-JVP-TNA-ජනපති අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවල පක්ෂ නායකයින් මේ වන විට එම සාකච්ඡාවට සහභාගි වී සිටිති.

වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වයත් ඒ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි පියවර ගැනත් මෙහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වෙයි.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කරූ-UNP-JVP-TNA-ජනපති අතර හමුවක්

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×