Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

A Real Horror Romantic Movie Spandana Sinhala Movie release on 2014

‘Sinhawalokana’ famed filmmaker Suneth Malinga Lokuhewa’s latest film ‘Spandana’ which is in its post-production stage is to introduce horror-romance to Sri Lankan cinema. Featuring Shalani Tharaka, Roshan Ranawana, Dilhani Ekanayake and Thisuri Yuwanika in the lead roles the film narrates a horror tale which has a twist ending. The shooting of the film was completed in Bandaraweala and now is in the editing stage.

Started: February 22, 2013
Release Date: 2014
Genre: Horror Romantic
Starring Roshan Ranawana ; Shalani Tharaka; Dilhani Ashokamala Ekanayake; Mahendra Perera; Darshan Darmaraj; Nilmini Kottegoda; Nimanthi Porage; Gihan Fernando; Buwani Chapa Diyalagoda; Thisuri Yuwanika; Givantha Arthasath;
Directed By Suneth Malinga Lokuhewa
Written By Suneth Malinga Lokuhewa
Screenplay By Suneth Malinga Lokuhewa
Produced By Jagath M. Yapa & Prabath Roshan
Music By Udaya Sri Wickramasinghe
Lyrics By Nandana Wickramage

සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම ආදරය කරන සුනෙත් තමන්ගේ දෙවැනි චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් තෙවන නිර්මාණයේ ද වැඩ කටයුතු ආරම්භ more info

කර තිබෙනවා.තාරුණ්‍යය ඉලක්ක කරගනිමින් තැණෙන සුනෙත්ගේ මේ චිත්‍රපටයට නම් තබා ඇත්තේ ස්පන්දන යනුවෙනි.

මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ශලනි තාරකා, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත්, නිල්මිණි කෝට්ටෙගොඩ රංගනයේ යෙදෙන ස්පන්දන ජගත් එන්. යාපාගේ නිෂ්පාදනයකි.

සහාය නිෂ්පාදනය මෙන්ම කැමරාකරණය ප්‍රභාත් රෝෂන්ගෙනි. අධ්‍යක්ෂණයට අමතරව පිටපත් රචනය සහ විධායක නිෂ්පාදනය ද සුනෙත් මාලිංග විසින් සිදු කරයි. ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයකි.

උහාන් ඕවිට අංග රචනයෙන් එක්වන මෙහි පසුබිම් සංගීතය උදය ශ්‍රී වික්‍රමසිංහ නිම කරයි. නන්දන වික්‍රමගේගේ ගීත රචනයකි. නර්ථන අධ්‍යක්ෂණයෙන් ගයාන් ශ්‍රීමාල් ද නිෂ්පාදන කළමනාකරණයෙන් තාරක අධිකාරි ද දායක වෙති. මාධ්‍ය සම්බන්ධිකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි.



Related links:
Spandana on location
Spandana promo songs
Spandana at Facebook
Spandana introduces Horror to Lankan cinema
Me Ra Dilena Tharuka (Spandana Film) – Udaya Sri, Anupama Gunasekara at Youtube
Spandana picture gallery

Incoming search terms for sinhala movies:

  • sri lanka dilhani
  • sinhala film download horror
  • released date of spandana sinhala move
  • nilmini films
  • How old givantha arthasadh age?
  • dilhani films
  • dilhani ekanayake hot 3gp
  • dilhani ekanayaka with bandu hot dance downlod
  • dilhani ashokamala bandu dances hot download
  • Dilahani akanayaka sax film vedao 3gb
  • Dilahani aka nayaka sax film vedao 3gb
Tags: Buwani Chapa Diyalagoda, Darshan Darmaraj, Dilhani Ashokamala Ekanayake, Gihan Fernando, Givantha Arthasath, Horror Romantic, Mahendra Perera, Nandana Wickramage, Nilmini Kottegoda, Nimanthi Porage, Roshan Ranawana, Shalani Tharaka, Spandana Sinhala Film, Suneth Malinga Lokuhewa, Thisuri Yuwanika, Udaya Sri Wickramasinghe

The post A Real Horror Romantic Movie Spandana Sinhala Movie release on 2014 appeared first on Sandeshaya dedicated to Sri Lankan Sinhala films, movies, cinema....



This post first appeared on Sandeshaya Dedicated To Sri Lankan Sinhala Films,, please read the originial post: here

Share the post

A Real Horror Romantic Movie Spandana Sinhala Movie release on 2014

×

Subscribe to Sandeshaya Dedicated To Sri Lankan Sinhala Films,

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×