Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Address Na – ඇඩ්‍රස් නෑ Sinhala film by Jackson Anthony

චිත්‍රපටය නම “ඇඩ්‍රස් නෑ“..ජැකා කියන විදියට මේක රස්තියාදුකාර වචනයක් වුනාට මේ නිර්මාණය මෙරට රස්තියාදුකාර සිනමාව ආයි වතාවක් හරිපාරේ යවාවී.මේ චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ,අම්මෙක් අප්පෙක් නැති,අතීතයක් අනාගතයක් නැතී,හරි හමන් කෑමක් බීමක් නැති,ඇඳුමක් පැළදුමක් නැති,කොටින්ම කියනවා නම් ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයයි.මේ චිත්‍රපටයට ඇත්තටම කලා ලෝකයේ වැඩ්ඩන් යැයි සම්මත ගොඩාක් දෙනෙක් දායකත්වය සපයනවා.මහේන්ද්‍ර,කමල්,සබීතා,රෝෂාන්,බිමල්,චන්න දේශප්‍රිය,සුනිල් ආරියරත්න,රෝශණ වීරසිංහ,ප්‍රවීන් ජයරත්න,නිරෝෂා,ගයාන් පෙරේරා…මේ වගේ අපුරු මිනිසුන් කණ්ඩායමකගේ සාමුහික ප්‍රයත්නයක් තමයි මේ.මේ චිත්‍රපටයට බර පැන දරලා තියෙන්නේ ජනිත…ජනිත මාරසිංහ.තාමත් මෙහි පසුනිෂ්පාදන කටයතු සිදුවෙමින් යනවා.තවත් මාස කිහිපයකින් මෙහි පුර්ව ප්‍රචාරක පටය ඔයාලට දැකගන්න ලැබේවී.ඒත් ඒක බලන්න කලින්ම මේ චිත්‍රපටය ගැන සහසුද්දෙන්ම එකක් කියන්න පුළුවන්.ඒ …..“ඇත්තමටම මේක මාර වැඩක් වේවී කියලයි…..

Cast and Crew of Address Na – ඇඩ්‍රස් නෑ Sinhala film by Jackson Anthony
Director: Jackson Anthony
Composer: Music Director Rohana Weerasinghe
Actors: Akhila Dhanuddhara, Bimal Jayakodi, Kamal Addararachchi, Mahendra Perera, Hemal Ranasinghe, Sheshadri Priyasad, Aruni Rajapakse, Sabeetha Perera,
Producer: ජනිත මාරසිංහ

Small Description
හුදී ජන පහන් සංවේගය උදෙසා….ඇඩ්‍රස් නෑ..

Incoming search terms for sinhala movies:

  • address na film halls
  • www sinhala sax vidyo
  • address na film hall
  • address na full movie
  • hemal ranasinghe age
  • address na actress
  • adras nha sinhala new full film
  • Jackson Anthony address naa
  • address na full film
  • senhalabeeg
  • latest sinhala film in film hall
  • no address film showing at
  • sinhala film address ne showing film hall
  • sinhala upcoming moves hemal
  • www addras na full movie
Tags: Address Na Sinhala Film, Akhila Dhanuddhara, Aruni Rajapakse, Bimal Jayakodi, Hemal Ranasinghe, Jackson Anthony, Kamal Addararachchi, Mahendra Perera, Music Director Rohana Weerasinghe, Sabeetha Perera, Sheshadri Priyasad

The post Address Na – ඇඩ්‍රස් නෑ Sinhala Film by Jackson Anthony appeared first on Sandeshaya dedicated to Sri Lankan Sinhala films, movies, cinema....



This post first appeared on Sandeshaya Dedicated To Sri Lankan Sinhala Films,, please read the originial post: here

Share the post

Address Na – ඇඩ්‍රස් නෑ Sinhala film by Jackson Anthony

×

Subscribe to Sandeshaya Dedicated To Sri Lankan Sinhala Films,

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×