Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Top 4 farming Games

Tags: farming
                                     

Top Farming Games


අද මන් ඔයගොල්ලන්ට අරන් ආවේ සුපිරිම FARM ගේම් 4ක් ගැන
Farm ගේම් සමාන්‍යයෙන් අපෙ රටෙ ගොඩක් players ලා play කරනවා
මෙ ගේම් වල අපිට කරන්න තියෙන්නෙ නියම ගොව්පලක් විදිහට කටයුතු කරගෙන යාමක් විදිහට අස්වැනු නෙලිම ,බිජ වැපිරිම, සත්ව පාලනය  වගෙ මුලික දෙවල් වලින් තමයි අපිට මෙ ෆාම් ගේම් වලින්  ඉදිරියට   යන්න පුලුවන් වෙන්නෙ . ඉතින් මෙ මුලික දෙවල් අපිට වැදගත් වෙනවා අහාර නිශ්පාදනය හා අහාර නොවන දැ නිශ්පාදනයටත් .මෙ නිශ්පාදනය අප විකිණීමට  සිදුවන අතරම එමගින් ලබෙන මුදල්  වලින් අපගෙ ගොව්පල වැඩිදියුණු කරගන්නත් පුලුවන් 



#1 FARMVILL 2 CONTRY ESCAPE


                         

DOWNLOAD


#2 HAY DAY


                   

 DOWNLOAD
 

#3 FARMVILLE TROPIC  ESCAPE


                   

DOWNLOAD

#4 TOWNSHIP

           
                     

DOWNLOAD 

පොස්ට් එක ගැන අදහස් හා ගැටළු තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යමු...

Posted By
Nadun




This post first appeared on DanuX Android AGT, please read the originial post: here

Share the post

Top 4 farming Games

×

Subscribe to Danux Android Agt

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×