කොරෝනාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් - මිලියන 25ක පරිත්‍යාගයක්
කොවිඞ් නයින්ටීන් වසංගතයට එරෙහිව දියත් කර ඇති රජයේ ක්‍රියාමාර්ගවලට සහයවීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
Related Articles
එමගින් සඳහන් කළේ ජාතික සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක එම මුදල කඩිනමින් භාරදීමට කටයුතු කරන බවයි.
This post first appeared on Free Stuff And Learning Multiple Intelligence, please read the originial post: here