Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Hacking දෙවැනි පාඩම - කවුද මේ හැකර්වරු...

මේ අද දවසට මගේ දෙවනි ලිපිය... අපි බලමු Hacker වරුන් කොහොමද කොටස් වලට බෙදන්නේ කියලා...

WHITE HAT HACKERS



පරිගණක සහ ජාල ආරක්ෂකයන් මෙනමින් හැදින්වේ. ( Computer and Network Experts)...
මොවුන් හානිකර නොමැති හේතුන් සදහා පද්ධති වලට ඇතුළු වන්නන් වේ . (breaks security for non-malicious reasons) .
මුදලට පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි...


BLACK HAT HACKERS


හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පද්ධති වලට ඇතුළු වන්නන් වේ. (Breaks security for malicious reasons) .


GRAY HAT HACKERS


ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස මොවුන් හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුලට ඇතුල් වේ.
බොහෝ දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි.



අධ්‍යපන අවධි



Elite hacker


විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි.තේරෙන සිංහලෙන් කීවොත් මේ අය තමා වැඩ්ඩො... නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන් , නව ඇතුළු වන ක්‍රම සොයන්නන් වර්ගයට දාන්න පුළුවන්...


Script kiddie


කිසිම hacking පිලිබඳ දැනුමක් නැති , අවබෝදයක් නැති අය මොවුන් වේ. අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙනුයි මොවුන් වැඩ පෙන්නනේ...


Neophyte


සමහර වැඩ්ඩෝ යයි සිතා සිටින නමුත් කිසිදු දෙයක් නොදන්නා අය මෙවැනි නම් වලින් ආමන්ත්‍රණය කරනවා .. (Noob , Newbie)


Blue hat

පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින් වෙනවා


Hacktivist

සමාජ , ආගමික, දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන් මේ නමින් හැදින් වෙනවා



නැවතත් මෙවැනි වටිනා ලිපියකින් ආයෙත් හම්බෙමුකෝ. comment එකක් එහෙම ලෝබ නැතුව දාල යන්ඩ හොදේ...



This post first appeared on Pariganaka Guruthuma, please read the originial post: here

Share the post

Hacking දෙවැනි පාඩම - කවුද මේ හැකර්වරු...

×

Subscribe to Pariganaka Guruthuma

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×