Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අපේ බ්ලොගයේ Mouse Point එක ලෙසියෙන් වෙනස් කරගමු....Part 2



කොහොමද කට්ටියට.මෙන්න මම ඔයාලට තවත් මැක්සා බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා...ඔයාලා ආසද ඔයලගේ බ්ලොග් එක Mouse Point එක වෙනස් කර ගන්න..එක කරන එක හරි ලෙසි මම පහල කියල තියෙන විදියට ඔයලා වැඩ ටික කරගෙන මේ ගැජට් එක ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </body>> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<style type="text/css">body, a, a:hover {cursor: url(http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-coolcur.cur), progress;}</style>



දැන් Template එක Save කරන්න.. Save Template

 වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Mouse Point එකක් තියෙනවා...

ඔබට ජය



Share the post

අපේ බ්ලොගයේ Mouse Point එක ලෙසියෙන් වෙනස් කරගමු....Part 2

×

Subscribe to සෑම්ගේ අඩවිය / Technology සිංහලෙන්

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×