Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කොළඹ දිස්ත‍්‍රික්කය වගේ භූමියක් ඉන්දියාවට දෙන්න හදන්නේ – පවුල් 3500කට ඉවත් වන්නැයි අවසන් නියෝග!

තිරිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 භූමි ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ සඳහන් කරනවා.

එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්‍රික්කයට සමාන ඉඩම් ප‍්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විට තිරිකුණාමලයේ අදාළ ඉඩම්වල පදිංචි වී සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව ද හෙතෙම පවසයි.

එම ප්‍රදේශයේ සිටින පවුල් තුන්දාස් පන්සියයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇති බව ද හෙතෙම කියා සිටියි.

මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මෙම හෙළිදරව්ව කළා.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

කොළඹ දිස්ත‍්‍රික්කය වගේ භූමියක් ඉන්දියාවට දෙන්න හදන්නේ – පවුල් 3500කට ඉවත් වන්නැයි අවසන් නියෝග!

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×