Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

‘ජේසු බලවත්.. තෝ පලයං…’ යකෙක් එලවන දේව මෙහෙයක්.. කාන්තාවක් බිම දමා පාගයි (VIDEO)

දේව බලයෙන් රෝගීන් සුවපත් කිරීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

කාන්තාවන්ට වැසී ඇති යක්ෂයෙකු එළවා හැරීම සඳහා අදාල දේවගැතිවරයා එම දේව මෙහෙය සිදු කරයි.

ඔහු ගීතයක් ගායනා කරමින් එම දේව මෙහෙය සිදු කරන අතර අවසානයේ රෝගී කාන්තාව බිම දමා පයින් පෑගීමක්දද කරයි.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

‘ජේසු බලවත්.. තෝ පලයං…’ යකෙක් එලවන දේව මෙහෙයක්.. කාන්තාවක් බිම දමා පාගයි (VIDEO)

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×