Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉදිරියේදී ජවිපෙට එල්ල වීමට නියමිත දැවැන්ත ප්‍රහාරයක තොරතුර අනුරගේ අතට ඇවිත්! ජවිපෙ යුද්ධයකට මුහුණ දෙන්න සූදානම් වෙයි! (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සියලු බලවේග ඉදිරියේදී එක වේදිකාවකට එක්ව ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඊට මුහුණ දීමට සිය පක්ෂයට ශක්තියක් ඇති බවකි.

එමෙන්ම වත්මන් පාලනය පෙරළා දමා ඉදිරියේදී ජවිපෙ පාලනයක් නිසැක වශයෙන් බිහිකරන බව කී ඒ මහතා එහිදී මේ පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

ඉදිරියේදී ජවිපෙට එල්ල වීමට නියමිත දැවැන්ත ප්‍රහාරයක තොරතුර අනුරගේ අතට ඇවිත්! ජවිපෙ යුද්ධයකට මුහුණ දෙන්න සූදානම් වෙයි! (VIDEO)

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×