Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සිරස ලක්ෂපතියේ පළමු පැණයෙන්ම නොකවුට්වී වැදුන මඩවලින් ගොඩ ගිය දකුණේ කට්ටයා නිරෝෂන් [VIDEO] | Niroshan Harshana Jayasinghe

සිරස ලක්ෂපතියේ පළමු පැණයෙන්ම නොකවුට්වී වැදුන මඩවලින් ගොඩ ගිය දකුණේ කට්ටයා නිරෝෂන් 
[VIDEO]

සිරස ලක්ෂපතියෙන් වැඩසටහනින් විසිවුව ද, ජීවන මග කපා නෙගෙන අලුතින් වැඩකට අත්පොත් තබමින් නව මානයෙන් ගමනකට පිවිසි නිරෝෂන් ජයසිංහ දැන් ඔබ කව්රුත් දන්නා චරිතයක්.

සිරස ලක්ෂපතිය විද්‍යුත් අවකාශයේ විකාශය කිරීමෙන් පසු සමාජ ජාලා තුල අනේකවිධ ප්‍රතිචාරයනට, ගැරහුමට, හා දැඩි විවේචනයට ලක්වූ නිරෝෂන් මේ යන්නේ කොයිබටදැයි ඔබ පුදුම වනු නිසැකය.
දැනුම පදනම් කරගෙන කිසිවෙකුට පරිභව කිරීමක් හෝ සමච්චලයකට ලක් කිරීමක් ‌හෝ සිදුනොකල ඔහුගේ ඒ ගුණවත් බවින් පොහොසතු ලෙස මේ පියවර මනින්නේ කොයිබටදැයි ගොසිප්99 අප විමතියෙන් දෑස් අයා සිටිමු.

කියවමු, අප මිනිසුන් කියවමු, පොත්පත් කියවමු,


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

සිරස ලක්ෂපතියේ පළමු පැණයෙන්ම නොකවුට්වී වැදුන මඩවලින් ගොඩ ගිය දකුණේ කට්ටයා නිරෝෂන් [VIDEO] | Niroshan Harshana Jayasinghe

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×