Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කවුද මේ චාමර ගුණසේකර? එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් වැටුණා කියන ගිණුමේ අයිතිකාරයාගේ නම පළමුවරට එළියට එයි!

එක්සප්‍රස් පර්ල් නැවට අදාළ සිද්ධියේ ඩොලර් මිලියන 250ක මුදලක් තැන්පත් කළ ගිණුමේ හිමිකරු චාමර ගුණසේකර නැමැත්තකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ක්‍යී.

ඒ මහතා පෙන්වා දුන්නේ මොහු හිටපු ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතා වටා සිටි ව්‍යාපාරික වළල්ලේ සිටි අයකුද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් සුද කළ යුතු බවකි.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

කවුද මේ චාමර ගුණසේකර? එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් වැටුණා කියන ගිණුමේ අයිතිකාරයාගේ නම පළමුවරට එළියට එයි!

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×