Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අලුත් ත්‍රස්ත පනතෙන් ජනාධිපතිට රජෙකුටවත් නැති බලයක්! මේ හදන්නේ IMF කොන්දේසි ක්‍රියාත්මක කරද්දී එන මහජන විරෝධය මර්දනය කරන්නද? (VIDEO)

Tags: agravepara
ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත පනත යටතේ ජනාධිපතිවරයාට රජකුටවත් නොමැති බලයක් ලබා දී ඇති බව සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉදිරියේදී මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන විට නැග ආ හැකි මහජන විරෝධය යටපත් කිරීමට මෙවැනි බලතල ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පියවර ගනිමින් සිටින බවද ඒ මහතා කීය.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

අලුත් ත්‍රස්ත පනතෙන් ජනාධිපතිට රජෙකුටවත් නැති බලයක්! මේ හදන්නේ IMF කොන්දේසි ක්‍රියාත්මක කරද්දී එන මහජන විරෝධය මර්දනය කරන්නද? (VIDEO)

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×