Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සුපිරි දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග යුග දිවියට  | Gossip Lanka Latest story of wanindu hasaranga's wedding

සුපිරි දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග යුග දිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ ජීවිතයේ තවත් කඩයිමක් අද පසුකරන බව වාර්තාවෙයි.

1997 ජූලි මස 29 වන දින පින්නදුවගේ වනිදු හසරංග ද සිල්වා ගාල්ල දොඩම්දූවේ දී උපත ලැබීය. ගාල්ල රිජ්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වනිදු එහිදී ක්‍රිකට් දිවියට අත්පොත් තබන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කළ තම සොයුරු චතුරංග ද සිල්වාගේ අඩි පාරේ යමිනි.පසුව දක්ෂතාවයන් දිනෙන් දිනම දියුණු කරගනිමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතුවු මොහු ක්‍රිකට් වෙනුවෙන් කැපවන මෙම දක්ෂ තරුණයා නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පන්දු යවන්නන්ගේ ඉහලම ස්ථානවල රැඳී සිටින්නේ කලකට පසු ලාංකිකයෙකුගේ නාමය එම ලැයිස්තුවේ මුල් ස්ථාන අතරට එක් කරමිනි.

මෙලෙස ලොවක් කතාකරන වනිදු අද විවාහ දිවියට පා තබයි ඒ් වින්ද්‍යා පත්මපෙරුම සමගිනි.

ඔබ දෙපලට ගොසිප්99 අපෙන් සුභ පැතුම්.






This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

සුපිරි දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග යුග දිවියට  | Gossip Lanka Latest story of wanindu hasaranga's wedding

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×