Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මෛත්‍රීගේ සමාව ඉල්ලීම කිසිසේත්ම පිළිගන්න බෑ! කොළඹ අගරදගුරු පදවිය වහාම ප්‍රකාශයක් නිකුත් කරයි! (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

මෛත්‍රීගේ සමාව ඉල්ලීම කිසිසේත්ම පිළිගන්න බෑ! කොළඹ අගරදගුරු පදවිය වහාම ප්‍රකාශයක් නිකුත් කරයි! (VIDEO)

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×