Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පොහොට්ටු මන්ත‍්‍රීවරිය පොහොට්ටුවේම මන්ත‍්‍රීට සභාව මැද එලව එලවා පහර දෙයි [VIDEO] | Pohottu


මහරගම නගර සභාවේ බලය හොබවන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරියක් සහ එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අතර අද ඇතිවූ ගැටුමක් හේතුවෙන් සභාවාරය උණුසුම් විය.

සමාජ ජාලාවල පළවූ වීඩියෝවක් හේතුවෙන් මන්ත‍්‍රීනිය විසින් මන්ත‍්‍රීවරයාට සභාව මැදම පහර දුන්නාය.

පහර දෙමෙන් පසු මන්ත‍්‍රීවරිව පොලිසියට බව කියමින් සභාවෙන් පිටව ගියාය.


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

පොහොට්ටු මන්ත‍්‍රීවරිය පොහොට්ටුවේම මන්ත‍්‍රීට සභාව මැද එලව එලවා පහර දෙයි [VIDEO] | Pohottu

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×