Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

එමිරේට්ස් ගුවන්සේවයේ සිටින සුරූපී බිරිද තේජා ජයවර්ධන සමග ලෝකෙ වටේ රවුම් ගහන අමිල අඛේසේකර [PHOTOS] | Amila Abeysekara's Gossip Story

සුරූපී බිරිද තේජා ජයවර්ධන සමග
ලෝකෙ වටේ රවුම් ගහන අමිල අඛේසේකර

අමිල අබේසේකර කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඒ නිසාම තමයි සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පීන් දස දෙනා අතරට මෙවරත් ඔහු එක්වුණේ. අමිල අබේසේකර කියන්නේ දැන් රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි හොඳ නිවේදකයෙක්.

අමිල ඉපදුනේ මහනුවර වයස අවුරුදු 10 දී ඔවුන් මහනුවර අතැරලා මහාරගමට පදිංචියට යනවා ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා මහනුවර ධර්මරාජා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් ඔහු පසුව මහාරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා .
ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු රංගනයට පිවිසීමට cricket club වලට ඔහු ක්‍රීඩා කරනවා ඔහු විවාහ වී ඇත්තේ තේජා ජයවර්ධන සමගයි විවාහ මංගල්‍යය 2010 දී තමා සිදුවෙන්නේ හැබැයි ඊට කලින් 2004 දී විවාහය ලියාපදිංචි කරන කරනවා අමිලගේ බිරිඳ මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා ඉතින් මේ සුන්දර යුවල ගැන තමයි අද අපි ඔබට කියන්නට හිතුවේ.

ඔව්න් දෙදෙනා ලෝකේ වටේ ඇවිදින්න යනවා ලංකාවේ ඉන්නවට වැඩිය ඉන්නේ නම් පිටරටවල් වල ඉතින් අමිලනම් ඔබ දැකලා ඇතිනේ අපේ රටේ ගොඩක් ටෙලි නිර්මාණවල සිනමාවේත් ඔහු රංගනයෙන් දායකවුණා.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhalSri Lanka Sinhala gossipgossipgossip lankagossip lanka news


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

එමිරේට්ස් ගුවන්සේවයේ සිටින සුරූපී බිරිද තේජා ජයවර්ධන සමග ලෝකෙ වටේ රවුම් ගහන අමිල අඛේසේකර [PHOTOS] | Amila Abeysekara's Gossip Story

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×