Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පාලනය කිරීමට බැහැ කියූ කොරෝනා දෙවන රැල්ල පාලනය කළ මානූෂීය මෙහෙයුමෙන් රෝගීන් 3000ක් සුවය ලබයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් නව කොරෝනා වෛරසයේ මෙරට දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නට විය.

එය එසේ වෙද්දී පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රයෙන් ද තවත් කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන්නට විය.

බොහෝ දෙනා මෙය පාලනය කළ නොහැකි වේවියැයි කීවත් මෙරට සෞඛ්‍ය අංශයන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙම⁣ කොරෝනාවට එරෙහි සටන භාර ගන්නා ලදී.

ඒ අනුව අද ඔවුන් කොරෝනා උවදුරේ දෙවන රැල්ලත් පාලනය කරමින් සිටියි. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩින් පමණක් 2,851ක් දෙනෙකු ද, පැලියගොඩින් 350ක් සුව කරන්නට අද ඔවුන්ට හැකි වී තිබේ.

තවමත් ඔවුන් දිවා රෑ නොබලා මාරාන්තික වසංගතයක් පාලනය කි⁣රීමට තම දිවිය කැප කරමින් සිටියි.

  • කොරෝනා


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

පාලනය කිරීමට බැහැ කියූ කොරෝනා දෙවන රැල්ල පාලනය කළ මානූෂීය මෙහෙයුමෙන් රෝගීන් 3000ක් සුවය ලබයි

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×