Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මෙරට සමස්ත ආසාදිතයින් 10,500 ඉක්මවයි

මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවා ගොස් ඇත.

ඊයේ (31) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

  • කොරෝනා


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මෙරට සමස්ත ආසාදිතයින් 10,500 ඉක්මවයි

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×