
ඒ අතරේ දේශපාලනය ගැනත් එක එක මත කියලා සමහරු කමෙන්ට් කරලා තිබුණා. කොහොම වුණත් කවුරුත් තාම හරියටම දන්නේ නෑ මොකක්ද මේ බැසිල් එනවා කියන කතාව.
හැබැයි වැඩි කාලයක් නැතුව මේ ගැන ඇත්ත නැත්ත ළඟදිම එළියට එයි කියලා තමයි ෆේස්බුක් එකේ ගොඩ දෙනෙක් කතාවෙන්නේ. මොකද හැංඟි හැංඟි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියෙලුනේ.








