Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

EAP නෝනාගෙ දුව දීපා ශ්‍රීලනිපෙන්

දීපා එදිරිසිංහ මහත්මිය  මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික  ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිතයි. අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

දීපා එදිරිසිංහ මහත්මිය මීට ටික කළකට පෙර මිය ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය වේ. ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දූරයද පිරිනමා ඇති බවද වාර්තා වේ.




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

EAP නෝනාගෙ දුව දීපා ශ්‍රීලනිපෙන්

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×