Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අමු මිරිස් කිලෝව 1200යි.. දෙහි කිලෝව දාහයි.. සියළුම එලවලූ කිලෝව 150 පනී..

මේ වන විට රට පුරා එලවලූ මිල සීග‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. සියළුම එලවලූ වර්ග කිලෝව රුපියල් 150 ඉක්මවා ඇති අතර අමු මිරිස්, දෙහි කිලෝව රැපියල් 1200ක් පමණ වෙයි.

වෙළදුන් පවසන්නේ පවතින වර්ෂා තත්වය හේතුවෙන් වෙළදලපලට එලවලූ තොග ලැබීමේ අඩුවක් නිසා මෙසේ මිල ඉහල ගොස් ඇති බවයි. මෙම මිල ඉහල යාම වැසි තත්වය අවසන් වන තුරු පවතිනු ඇතැයිද ඔවුන් කියා සිටිති.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

අමු මිරිස් කිලෝව 1200යි.. දෙහි කිලෝව දාහයි.. සියළුම එලවලූ කිලෝව 150 පනී..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×