Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මේ මැයි-ජූනි ඇතුලත ප‍්‍රබල දේශපාලඥයෙකු මිය යනවා..- මංජුල පීරිස් ඝන පිහිටුවා අනාවැකියක් කියයි..[Video]

මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ ‘පාර කියන තාරුකා’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.

වීඩියෝව මෙතනින්


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මේ මැයි-ජූනි ඇතුලත ප‍්‍රබල දේශපාලඥයෙකු මිය යනවා..- මංජුල පීරිස් ඝන පිහිටුවා අනාවැකියක් කියයි..[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×