Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Vesper (2022) Sinhala Subtitle

අද මම අරං ආවෙ 2022 අගෝස්තු මාසේ 17 වෙනිද නිකුත් උන Vesper කියන චිත්‍රපටය, sci-fi / drama කියන කාණ්කයට අයත්වෙලා තියෙන මේ චිත්‍රපටය දැනට IMDB  දර්ශකයේ 6.1/10 ක අගයක් වගේම,Rotten Tomatoes දර්ශකයේ 90% ක අගයක් ලබාගෙන තියනව. ඉතින් අපි කතාව පැතට හැරුනොත්, පෘතුවියේ පරිසරය බිද වැටීමෙන් පස්සේ රෝගී පියා හා ජිවත් වෙන කුඩා වෙස්පර් තම ජීවිතයට හමුවෙන බාදක ජය ගන්න විදිහ වගේම අනාගතේ සදහා සටන් කරන්න  බුද්දීය, ශක්තිය යොදා ගනිමින් ජිවත් වෙන ආකාරය අපිට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්…

The post Vesper (2022) Sinhala Subtitle first appeared on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Vesper (2022) Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×