Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Khon fai bin (2006) Sinhala Subtitle

  ආයුබෝවන් සහෝලා…අදත් මම අරන් ආවා ඔයාලට බලන්න උපසිරැසියක්…මේක 2006 එකක්…සමහරු බලලත් ඇති..සමහරු බලල නැතුවත් ඇති…මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ ong bak කියන ෆිල්ම් එක තාලෙටමයි….පට්ටම ඇක්ෂන් ටිකක් මේකෙත් බලාගන්න පුලුවන්…. DYNAMITE WARRIOR – 2006 ඩයිනමයිට් රණශූරයා. ජොනී බන්ග් ෆයි කියන්නෙ මීහරක් හොරුන්ගෙන් හරකුන්ව බේරලා දෙන කෙනෙක්…වේන්ග් කියන්නෙ මීහරකුන්ව හොරකම් කරන්න කියල නියෝග දෙන කෙනෙක්…සින්ග් කියන්නෙ ජොනීගෙ දෙමවුපියන්ව මැරුවා කියන කෙනා….ඉතින් මේ තුන්දෙනාගෙ පටලැවිල්ලක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ…ආ තව මේකෙ මායාකාරයෙකුත් ඉන්නවා..මේ අයගෙන් ජොනීගෙ දෙමවුපියන්ව මරපු කෙනා හොයාගෙන යන ගමනෙ ජොනීට මොනව වෙයිද කියල දැනගන්න මේක බලන්නම වෙනව…ONG BAK ෆිල්ම් එකේ සටන් වලට ආස අය මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියල …

The post Khon Fai Bin (2006) Sinhala Subtitle first appeared on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Khon fai bin (2006) Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×