Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Jue Dai Shuang Jiao (2020) [S01 : E07] Sinhala Subtitle

අද අරන් ආවේ මේ කතාවේ හත්වෙනි කොටස…මතක ඇතිනේ කලින් කොටසෙදී හම්බුනු කපල් එක..ඒ දෙන්නා ගැන තමයි අද කොටසේ තීයෙන්නේ..අපේ සහෝදයා ඒ දෙන්නට උදව් කරන්න ගොඩක් දේවල් කරනවා..මොකද දෙන්නගේ වංශ දෙක මේ සම්බන්දෙට කැමති වෙන්නේ නැති නිසා..ඒත් ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ…එතකොට මේ කපල් එකට වෙන දේනම් එච්චර හරි නෑ..ඒකට වග කියන්න ඕන කොල්ලගෙ තාත්තා..එහෙනම් මේ දෙන්නට වෙන දේ ඔයාලම බලන්න්කො..

The post Jue Dai Shuang Jiao (2020) [S01 : E07] Sinhala Subtitle appeared first on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Jue Dai Shuang Jiao (2020) [S01 : E07] Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×