Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Jue Dai Shuang Jiao (2020) [S01 : E03] Sinhala Subtitle

ඔන්න එහෙනම් මේ තමයි මේ කතාවේ තුන්වෙනි කොටස..අද්ද කොටසින් මේ සහෝදරයෝ දෙන්නා තමන් හැදුනු වැඩුනු තැන්වලින් මුල් වතාවට එලියට යනවා..ඒ කියන්නේ මාලිගවේ හිටිය සහෝදරයා මාලිගාවෙන් පිට වෙනවා තමන්ගේ සහෝදරයාවා මැරීමේ බලාපොරොත්තුවෙන්..ඒ ඇයිද කියලා ඉතින් ඔයාලම බලලම තේරුම් ගන්න..ඒ වගේම අනිත් සහෝදරයා දුශට කැනියොන් වලින් පිටත් වෙනවා මාලිගාවෙන් පලිගන්න තමන්ගේ අම්මවයි තාත්තවයි මරපු එකේ පලිය ගන්න.. කියන්නම ඕන මේ දෙන්නට දෙන්නා දන්නේ නෑ තමන් සහෝදරවරු කියලා..මීට අමතරව ඔයාලට බලාගන්න පුලුවන් අද කොටසින් මාලිගාවේ හැදුනු වැඩුනු සහෝදරයා මොන වගේද කියලා..ඒ කිව්වේ එයාගේ ගතිගුණ තව සටන් හැකියාවන් ටිකක් එහෙම එහෙනම් ඊලග කොටසින් ඉක්මනින් හම්බෙමු!!

The post Jue Dai Shuang Jiao (2020) [S01 : E03] Sinhala Subtitle appeared first on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Jue Dai Shuang Jiao (2020) [S01 : E03] Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×