Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Btooom! (2012) [S01 : E11] Sinhala Subtitle

සකමටෝ සහ ඕඩා අතර තියෙන පරණ සම්බන්ධය ගැන කලින් කොටසෙදි දැක ගන්න පුළුවන් උනා.ඊට පස්සේ ටයිරගේ තුවාල වලට ඕන කරන බෙහෙත් අර ගන්න කට්ටියම ආපහු ගොඩනැගිල්ල ගියා. එතනදී ඩොක්ටර් ඩේට් බීම් එකක් හංගපු බෑග් එකක් සකමටෝට දීලා ඒක පුපුරවනවා. දහවෙනි කොටසේ අවසානය තමයි ඒ… පිපිරීමෙන් පස්සේ සකමටෝට මොකද උනේ මුරසකි හෙදියට සහ ඩොක්ටර් ඩේට් ආපහු මුණ ගැහේවිද හිමිකෝ සහ තුවාල වෙලා ඉන්න ටයිරට මොකද වෙන්නේ මේ හැම දේකටම උත්තර අද කොටසෙන් හොයා ගන්න පුළුවන්… එහෙනම් Btooom කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු……… Battle Royal Continue…….. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nipuna Rukshan කල උපසිරැසි නිර්මාණයකි

The post Btooom! (2012) [S01 : E11] Sinhala Subtitle appeared first on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Btooom! (2012) [S01 : E11] Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×