Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Btooom! (2012) [S01 : E02] Sinhala Subtitle

Btooom කතා මාලාවේ දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පළවෙනි කොටස අවසානයේ  සකමටෝ අලුත් කෙනෙක් මුණ ගැහෙනවා. ඒ කෙල්ලෙක්. සකමටෝ ඇයත් එක්ක කතා කරන්න හැදුවත් ඇය භයේ පලා යනවා. අද කොටසින් ඇයගේ කලින් සිදුවීම් ගැනත් දූපතේදී වුනු සිදුවීම් ගැනත් බලා ගන්න පුළුවන්. ඉක්මනින් තුන්වන කොටසින් මුණ ගැහෙමු Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nipuna Rukshan කල උපසිරැසි නිර්මාණයකි

The post Btooom! (2012) [S01 : E02] Sinhala Subtitle appeared first on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Btooom! (2012) [S01 : E02] Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×