Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කෝ සොනික් සොනික්…? එදා සොනික් සොනික් ගැන කළු සාටකයක් දාගෙන ඉස්සෙල්ලාම රටට කිව්වේ හරීන් ප්‍රනාන්දු! එතුමා කිව්වා පාස්කු ප්‍රහාරය ගැන සාධාරණයක් ඉටුවෙනකම් කළු සාටකය ගලවන්නේ නෑ කියලා! කෝ දැන් කළු à·

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන තෙදීන විවාදයේදී සංබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්ද මහතා පිළිබදවද මතක් කිරීමක් කළේය.

සොනික් සොනික් පිළිබදව පළමු වරට රටට හෙළි කළේ හරීන් ප්‍රනාන්දු මහතා බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වන තෙක් කළු සාටකය පළදින බව ඒ මහතා කියා සිටි බවත් කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කෝ සොනික් සොනික්…? එදා සොනික් සොනික් ගැන කළු සාටකයක් දාගෙන ඉස්සෙල්ලාම රටට කිව්වේ හරීන් ප්‍රනාන්දු! එතුමා කිව්වා පාස්කු ප්‍රහාරය ගැන සාධාරණයක් ඉටුවෙනකම් කළු සාටකය ගලවන්නේ නෑ කියලා! කෝ දැන් කළු à·

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×