Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

sajith and anura

නිවට ලෙස පැන නොයා ඕනෑම විවාදයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කණ්ඩායම් දෙක එකට දමා වාද විවාද කර කාගේ වැඩපිළිවෙල ද හොඳ යැයි තේරුම් ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතු බවද ඔහු පැවසීය.

නිවට ලෙස පැන නොයා දන්නා භාෂාවකින් වාද විවාද කරන්න කරන්න පැමිණෙන ලෙස තමන් යළි ආරාධනා කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

sajith and anura

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×