Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කෙහෙළිය වෙනුවෙන් අත උස්සපු පාර්ලිමේන්තුවේ දොස්තර මන්ත්‍රීවරුන් තුන්දෙනාට එරෙහිවත් වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න සූදානමක්! (VIDEO)

බාල බෙහෙත් ගෙන ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව අත එසවූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යවරුන් තිදෙනාට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා පැවසීය.

එසේ අත එසවූ වෛද්‍ය ‌මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ වෛද්‍ය රමේෂ් පතිරණ, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සීතා අරඹේපොළ යන අය බවද ඒ මහතා කියා සිටියේය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කෙහෙළිය වෙනුවෙන් අත උස්සපු පාර්ලිමේන්තුවේ දොස්තර මන්ත්‍රීවරුන් තුන්දෙනාට එරෙහිවත් වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න සූදානමක්! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×