Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඩයනාට අනුර දෙන දඬුවම ප්‍රසිද්ධියේ කියයි! VIDEO

Tags: agravepara
ඩයනා ගමගේ වැනි මන්ත්‍රීවරියන් සිය පක්ෂයේ සිටියේ නම් පහුවැනිදාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
සිය පක්ෂයේ සිටි අනුරුද්ධ පොල්ගම්පොළ මහතා තරුණයකු ජනාපයට රැගෙන යාමේ සිද්ධියක් මත මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඩයනා ගමගේ යනු සජිත් ප්‍රේමදාස මහතාගෙන් මන්ත්‍රී ධූරය ගෙන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමැති ධූරය ගත් අයකු බවය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඩයනාට අනුර දෙන දඬුවම ප්‍රසිද්ධියේ කියයි! VIDEO

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×