Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කුණුහරුප කියන්නෙපා කියා අධිකරණයෙන් කීවේ ‘උඹෙ අම්මට’ කියන්නෙපා කියලයි.. අනිත් ඒවා කියනවා - රාජාංගනයේ හිමි (VIDEO)

තමන් වහන්සේට අධිකරනයෙන් කුණුහරප කියන්න එපා යැයි ඇප කොන්දේසියක් පැනවූයේ ‘උඹේ අම්මට’ කියා නොකියන ලෙස බව පූජ්‍ය රාජාංගනය සද්දාරතන හිමියෝ සඳහන් කරති.

ඒ හැරුණු කොට තමන් වහන්සේ අනිත් ඒවා නම් පවසන බවත් ඉන් අධිකරණයේ ඇප කොන්දේසි කඩ වූවා නම් සමාව ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කුණුහරුප කියන්නෙපා කියා අධිකරණයෙන් කීවේ ‘උඹෙ අම්මට’ කියන්නෙපා කියලයි.. අනිත් ඒවා කියනවා - රාජාංගනයේ හිමි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×