Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඡන්දෙන් දිනවන්න අරගල නායකයෙන් ලක්‍ෂ 30ක් කප්පම් ඉල්ලයි... පසුව හදිසියකට 20,000ට බස්සයි!

Tags: agravepara
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිලවරණයෙන් ජයග්‍රහණය කරවා දීම සඳහා ගාලුමුවදොර අරගලයේ ප්‍රධානියෙකු කප්පම් ඉල්ලන බව එම නිලවරණයට තරග වදින පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

‘පසුගිය පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා.ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා’




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඡන්දෙන් දිනවන්න අරගල නායකයෙන් ලක්‍ෂ 30ක් කප්පම් ඉල්ලයි... පසුව හදිසියකට 20,000ට බස්සයි!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×