Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

හිරගෙදරට මාව බලන්න එක දේශපාලනඥයෙක් ආවේ නෑ... මගේ පිහිටට හිටියේ සිරකරුවන් විතරයි - රාජාංගනේ හිමි (VIDEO)

තමා සිරගත වූ පසු කිසිදු දේශපාලනඥයින් තමන් වහන්සේ බැලීමට නොපැමිණි බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසනවා.

අවසානයේ තමන්ගේ පිහිටට හිටියේ සිරකරුවන් පමණක් බවත් සද්ධාරතන හිමි ප්‍රකාශ කළා.

අනුර දිසානායකගේ ගැන තමන්ගේ යූටියුබ් නාළිකාවේ කතා කළ ද ඔහුවත් අඩුම තරමේ තමන්ගේ සුවදුක් බැලීමට නොපැමිණි බවයි හිමියන් සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස සිය නීතීඥයින් සමග පැමිණ තමන්ට උදව් කරනු ඇතැයි සිතුව ද එවැන්නක් නොවූ බවයි එහිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

හිරගෙදරට මාව බලන්න එක දේශපාලනඥයෙක් ආවේ නෑ... මගේ පිහිටට හිටියේ සිරකරුවන් විතරයි - රාජාංගනේ හිමි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×