Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කන්තලේදී කෝච්චියක් පීලි පැන පෙට්ටියක් ගැලවී විසිවෙයි! 16ක් තුවාල ලබා රෝහලේ! VIDEO

ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී  දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් පසු එක් මැදිරියක් පෙරළී ගොස් ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවයි.  

මේ අතර පොලිසිය පැවසුවේ,  අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු  ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කළ බවයි. 

මෙම අනතුරින් තුවාල ලැබු පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය ප්‍රකාශ කළේ ය. 

මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ, ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කන්තලේදී කෝච්චියක් පීලි පැන පෙට්ටියක් ගැලවී විසිවෙයි! 16ක් තුවාල ලබා රෝහලේ! VIDEO

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×