Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ගෝඨාට නොලැබුනු හමුදා සහාය ගැන ගොඩහේවාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි 9 වනදා සිදු වූ ගිනි තැබීම් මාලාව මැඩපැවැත්වීම සදහා වෙහෙසක් දැරූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සදහන් කළා. 
ඒ පෙරේදා (29) හිරු නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

එදින රෑ පුරාවටම හිටපු ජනපතිවරයා ගෙවල් ගිනි තැබීම වැනි දේවල් සිදු වන විට හමුදා කණ්ඩායම් යැවීම කටයුතු කළ බවද ගොඩහේවා මහතා පවසා සිටියා.

නමුත් එහිදී හමුදාවෙන් ලැබුනු ප්‍රතිචාරය ධනාත්මක නොවුනු බවද පෙන්වා දුන්නා.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ගෝඨාට නොලැබුනු හමුදා සහාය ගැන ගොඩහේවාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×