Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

තෙල් අඩුවට අරන්-ගල්අඟුරු අඩුවට අරන්-සභාපතිකමත් අරන් පුලුවන් නම් කරලා පෙන්වන්න! කංචන චම්පිකට අභියෝග කරයි! (VIDEO)

අද දිනයේදී ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා විපක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට අභියෝගයක් කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ රණවක අමාත්‍යවරයා පවසන පරිදි තෙල් අඩුවට ගෙන ගල් අඟුරු අඩුවට ගෙන අවශ්‍ය නම් පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිකමද ගෙන එය කර පෙන්වන ලෙසය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

තෙල් අඩුවට අරන්-ගල්අඟුරු අඩුවට අරන්-සභාපතිකමත් අරන් පුලුවන් නම් කරලා පෙන්වන්න! කංචන චම්පිකට අභියෝග කරයි! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×