Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර වහාම ගෝඨාභය අත්අඩංගුවට ගන්න! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ගෝඨා ගැන කතා වෙයි! (VIDEO)

වහාම ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී ඇත.

ඒ බව ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබේ.

ඔහු 2012-15 අගමැති ඩේවිඩ් කැමරන්ගේ ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණික විපර්යාස රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා. 1997-2015 කාලයේත් ඉන් පසු 2017 සිටත් ශ්‍රීමත් ඩේවි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවා.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර වහාම ගෝඨාභය අත්අඩංගුවට ගන්න! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ගෝඨා ගැන කතා වෙයි! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×