Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මහින්දගේ අන්තිම අවුරුදු හයේදි ඩොලර් බිලියන 45ක් අයථා විදිහට රටින් පිටවෙලා... ආණ්ඩුවෙ අයත් ඒවයේ පංගු බෙදාගෙන තියෙනවා - වාසුගෙන් හෙළිදරව්වක් (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතතාගේ 2009-2016 ආණ්ඩු සමයේදී අයථා ආකාරයට ඩොලර් බිලියන 45ක් රටින් පිටව ඇති බව හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජවාරම්කාරයන් විසින් මෙය සිදු කොට ඇති බවත්, ආණ්ඩුවේ බලධාරීනුත් ඒවායේ පංගුකාරයන් වී ඇති බවත්ය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

මහින්දගේ අන්තිම අවුරුදු හයේදි ඩොලර් බිලියන 45ක් අයථා විදිහට රටින් පිටවෙලා... ආණ්ඩුවෙ අයත් ඒවයේ පංගු බෙදාගෙන තියෙනවා - වාසුගෙන් හෙළිදරව්වක් (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×