Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පොලිසියෙන් සිවිල් ඇවිත් අරගලකරුවන් වීඩියෝ කරන්න ගිහින්! වැඩේ අතේ මාට්ටු! රාසමාණික්කම් සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම හොඳටම දෙයි! (VIDEO)

මඩකලපුවේ පැවැති විරෝධතාවක් වීඩියෝ කිරීමට සිවිල් ඇදුමින් සැරසී පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පැමිණ සිටීම නිසා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මතු විය.

ඒ, විරෝධතාවට සහභාගී වී සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි.

ඒ මහතා පෙන්වා දුන්නේ පොලිසිය නම් නිල ඇදුමින් පැමිණිය යුතු බවත්, මෙසේ සිවිල් ඇදුමින් පැමිණ බලු වැඩ නොකළ යුතු බවත්ය.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පොලිසියෙන් සිවිල් ඇවිත් අරගලකරුවන් වීඩියෝ කරන්න ගිහින්! වැඩේ අතේ මාට්ටු! රාසමාණික්කම් සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම හොඳටම දෙයි! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×