Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මර්වින් සිල්වා 2020 ජනාධිපතිවරණ සටනට (video)

Tags: agravepara






හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ රට ජාතිය බේරාගත් වීර දුටුගැමුණු රජතුමන්ගේ නාමයෙන් තමන් ජනාධිපතිවරනයට අනිවාර්‍යයෙන්ම ඉදිරිපත්වන බවයි.

රාජපක්ෂ රජයේ මුල් සමයේ ආණ්ඩුවේ ප්‍රභලයෙකු ලෙස ඉදිරියට ආ මර්වින් සිල්වා මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ පාලනයේ ප්‍රබල විවේචකයෙකු ලෙස ක්‍රියාකලා.

මාධ්‍ය ආයතන වලට පහර දීම සහ රාජ්‍ය නිලධාරීන් ගස් බැදීම වැනි ක්‍රියාකාරකම් වල නියැලීම නිසා ඔහු එවකට සමාජයේ දැඩි කතාබහට ලක්විය.




විඩියො දර්ශන- hiru news


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

මර්වින් සිල්වා 2020 ජනාධිපතිවරණ සටනට (video)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×