Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඩොලරය 159ත් පනී

අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.04 ක් වශයෙන් සහ ගැනුම් මිල රුපියල් 155.26ක් වශයෙන් සටහන් විය.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ ඉහළ ම රුපියල් අගය ලෙස සඳහන් වේ.

RN



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඩොලරය 159ත් පනී

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×