Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ අගය 159 පනී

මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි. 

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ අගය 159 පනී

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×