Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අගමැතිගේ වයිෆයි කතාවට මහින්දගෙන් අපූරු පිළිතුරක් (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වසර අග වන විට සෑම ගමකටම වයිෆයි ලබා දෙන බවට කළ ප්‍රකාශයත් සමඟ නොමිලේ වයිෆයි ලබා දීම රටේ දැවෙන අර්බුදයක් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ ( 06) කන්තලේ පැවති ජන හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඊයේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාවක් අහගෙන හිටියා. එතුමා කියනවා මේ අර්ටේ ජනතාවට ඕනේ, කරන විශේෂ දේ තමයි වයිෆයි. මිනිස්සු ඉල්ලනවා. තරුණයට හැකි තරුණියට රෑ තිස්සේ එළිවෙනකන් කතා කරන්න ලව් කරන්න. වෙන වැඩක් නෑ. ලව් කරන්නත් කන්න එපායැ. ඒකෙ හිටියා කාන්තාවක්. නාලිකාවේ මෙහෙම කරනවා. ඒක එයත් දැක්කා. ඒක කියන කොට වයසක අය නම් වැඩිය කැමති නෑ වගේ කිව්වා.”

එම වීඩියෝව පහතින්,



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

අගමැතිගේ වයිෆයි කතාවට මහින්දගෙන් අපූරු පිළිතුරක් (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×