Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පොලිස් ආරක්ෂාව මැද තැපැල් ඡන්ද කාඩ් බෙදා හරී (PHOTOS)

පළාත් පාලන මැතිවරණය සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් දිවයිනේ රාජ්‍ය ආයතනවලට බෙදා හැරීම සදහා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති තැපැල්  ඡන්ද කාඩ් පත් රාජ්‍ය ආයතන වලට බෙදා හැරීම අද (16) සිට තැපැල් කාර්යාල මගින් ආරම්භ කර ඇත.

ප්‍රදේශයේ සෑම ප්‍රධාන තැපැල් කාර්යාලයක් හරහා දැඩි පොලිස් ආරක්‍ෂාව මද්දේ ප්‍රදේශයේ පිහිටි තැපැල් ඡන්ද අයදුම් කළ රාජ්‍ය ආයතන වෙත මෙසේ තැපැල් ඡන්ද කාඩ් පත් බෙදා හැරීම සිදු කරනු ලැබීය.

ලංකා පොලීසිය, අධ්‍යාපන කාර්යාලය, ලංගම ඩිපෝව, සහකාර කම්කරු කාර්යාලය යුධ හමුදා කදවුරු ඇතුළු තැපැල් ඡන්ද අයදුම් කළ රාජ්‍ය ආයතන වෙත මෙසේ තැපැල් ඡන්ද කාඩ් පත් බෙදා හැරීම සිදු කරනු ලැබීය.

(හැටන් රංජිත් රාජපක්ෂ)



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පොලිස් ආරක්ෂාව මැද තැපැල් ඡන්ද කාඩ් බෙදා හරී (PHOTOS)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×