Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රාජපක්ෂලා කොටු කරන්න බැරි බව තලතා කියයි. [Audio]


රාජපක්ෂවරුන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

හොරු ඇල්ලීම පොලිසියේ වැඩක් බවත් එසේ අල්ලන හොරු සම්බන්ධයෙන් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඇය කියා සිටියි.

 ඇය පෙන්වා දෙන්නේ තමන් අධිකරණ අමාත්‍යවරිය වුවද තමන්ට එරෙහිව අල්ලස් කොමිසමේ ඇති පැමිණිල්ල විභාග කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි.

නෙත් නිව්ස් "රතු කට්ට" විශේෂාංගයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

සම්පූර්ණ සංවාදය මෙතනින් අසන්න,

(නෙත් නිව්ස්)




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රාජපක්ෂලා කොටු කරන්න බැරි බව තලතා කියයි. [Audio]

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×