Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නිවුස් වෙබ් පුවත පලදරයි, චුන්නාකම් OIC ඇතුළු හතරක් සිපිරි ගෙට !

සිර දඩුවමට අමතරව ඝාතනය වූ තරුණයාගේ සමීපතම ඥාතියෙකුට රු. ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවීමට නියම කළ අතර රජයේ ගාස්තු ලෙස රු. 25000 බැගින්ද ගෙවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ  සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු චෝදනාවන්ගෙන් නිදහස් කර තිබේ.
 
වැඩ හිංසා පැමිණවීමේ පනත යටතේ එම පොලිස් නිලධාරියා ඇතුළු සිව්දෙනාට දඩුවම් නියම වූ අතර මුලික පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය. සොරකමක් සම්බන්ධයෙන් එකී දමිළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට දින දෙකකට පසු තරුණයාගේ මළ සිරුර වැවක තිබී හමුවී තිබේ.
 
මේ සිද්ධිය සම්බන්ධයෙන් රටට කරුණු අනාවරණ කළේ wwwlanka news web.net අප පුවත් බෙබ් අඩවියයි.
 
චුන්නාකම් පොලීසියේ හිටපු OIC ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට !


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

නිවුස් වෙබ් පුවත පලදරයි, චුන්නාකම් OIC ඇතුළු හතරක් සිපිරි ගෙට !

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×